
විදුහල්පති පණිවිඩය
හ/ගොඩවානගොඩ කනිටු විදුහල
ගොඩවානගොඩ ප්‍රදේශයෙන් රටට වැඩදායී දරුවන් පිරිසක් දායාද කිරීමේ මෙහෙවරෙහි යෙදෙන තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් අප පාසල සෑම වසරකම පාහේ 5 ශ්‍රේණිය සහ අ.පො.ස. සා.පෙළ විශිෂ්ඨයන් බිහිකරන පාසලකි.
ඉතා අඩු භෞතික සහ තාක්පෂණික පහසුකම් මධ්‍ය යේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හමුවේ හුදකලා නොවී එය ජය ගැනීමට අප පාසල දරන්යනේ අපරිමිත වෙහෙසකි.
අප පාසල සමග කටයුතු කරන සැමට තාක්ෂණිව මනා සම්භන්ධතාවයක් පවත්වා ගනිමින් අප පාසල තව තවත් දි්‍යුණුව කරා ගෙන යාමට මෙම වෙබ් අඩවිය මනා පිටු වහලක් වන බව නොඅනුමානය.
මෙම කර්තව්‍ය සිදු කරගැනීමට සහ සම්භන්ධ වු සියලු පාර්ශවයන්ට පාසලේ ගෞරවය පිරිනමන අතර අප පාසලේ දරු දැරියන්ගේ නැණ ගුණ දියුණු වී අප පාසල තව තවත් දියුණු වේවායි සුභාශිංසන ගෙනෙමි.
විදුහල්පති,
හ/ගොඩවානාගොඩ විද්‍යාල