"කලාපයේ කීර්තිමත් පාසලක්."
"ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූලව යමින් තංගල්ල අධ්‍යාපන කලාපයේ, ප්‍රජාවෙහි විශ්වාසය දිනූ කීර්තිමත් පාසලක් බවට පත් කිරීම“ අපගේ මෙහෙවරයි."