අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් අප පාසල තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත. සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. හ/ගොඩවානගොඩ වීර විද්‍යාලය නමින් බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස පැවති අප පාසල 1964 වර්ෂයේදී රජයට පවරා ගන්නා ලද පාසලකි.








