නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
හ/ගොඩවානාගොඩ විද්‍යාල

අතීතයේ සිටම විෂය සහ විෂය සමගාමී කටයුතුවල දක්ෂතා දක්වමින් පාසලට, උපන් ගමට, රටට ගෞරවයක් ගෙන දෙමින් බොහෝ දස්කම් විස්කම් පෙන්වන දරු පිරිසක් හ/ ගොඩවානගොඩ කනිටු විදුහලෙන් බිහි වීම සතුටට කරුණකි.
අනේකවිධ බාධක මධ්‍ය යේ ජයග්‍රහණය කරා යාමට වෙර දරන හ/ ගොඩවානගොඩ කනිටු විදුහලේ දරුවන් තොරතුරු තාක්ෂණය ජීවිත හා බද්ධව පවතින මෙවන් කාල වකවානුවක පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම අගය කල යුත්තකි. අප පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තවතවත් සාර්ථක කර ගැනීමට මෙම වේබ් අඩවිය සක්‍රියව දායකවේ යැයි අපේක්ෂා කරන අතර එම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේයෑයි ප්‍රාර්ථනා කරන්නෙමි.
නියෝජ්විය විදුහල්පතිනි,
හ/ගොඩවානාගොඩ විද්‍යාල